කොහොමද binary option පටන් ගන්න මුදල් ආයෝජනය කරන්නේ සහ ලැබෙන මුදල් මගේ ගිණුමට ලබා ගන්නේ ?

https://affiliate.iqoption.com/redir/?aff=83589
Step by step instructions with screenshots for depositing and withdrawing funds to IQ option binary broker via Neteller in Sinhala for Sri Lankans.

1) What I require ? ( අවශ්‍ය වන්නේ මොනවද ? )

a) Debit or Webcard with online payment facility  ( අන්තරජාල සේවා සක්‍රිය කරගත් debit / web card පතක් )

ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ජාල ගෙවීම් කල හැකි debit card පතක් ලබා ගත යුතුය. සම්පත් වෙබ්/ debit card එකක් හරි HNB debit card එකක් අන්තර්ජාල ගිණුමක් සමග වඩා හොදයි. ඒවගේම ඔබ වෙනත් රටක ඉන්නවනම් අන්තර්ජාලයේ ගෙවන්න පුළුවන් master / visa කාර්ඩ් එකක් භාවිතා කරන්න පුළුවනි.  

b) Soft-copy of National ID and Passport ( ජාතික හැදුනුම්පතේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් )

දෙපැත්තම වෙන වෙනම scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) ඔබේ ජාතික හැදුනුම්පතේ ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වනම් පමණයි මෙය භාවිතා කල හැක්කේ ) කොපියක් හෝ ඔබේ passport එකේ ඔබ ගැන සදහන් පිටුවේ scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) කොපි එකක් ලෑස්ති කරගන්න.    ( මීට අමතරව ඔබට රියදුරු බලපත්‍රය Neteller/ Skrill වලට භාවිතා කරන්න පුළුවන් නුමුත් IQ Option වල රියදුරු බලපත්‍රය දැන් භාරගන්නේ නෑ යාලුවේ.. )

2) Opening a Neteller Online Account ( මුදල් දැමීමට ලොව පිළිගත් neteller ගිණුමක් සකසා ගැනීම )

Neteller කියන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න paypal /skrill වගේ අන්තර්ජාල මුදල් හුවමාරු වෙබ් අඩවියක්.  අපිට card එකෙන් binary option වලට funds දාන්න පුළුවන් නුමුත් card එකෙන් නැවත ගන්න පුළුවන් ඒ දාපු එකට සමාන ගානක් විතරයි. ඉතුරු ටික ගන්න පුළුවන් බැංකුවට withdraw කරගෙන (wire  transfer ).  නුමුත්  එකට අමතර අධික මුදලක් යනවා. ඒක නිසා අපි neteller පාවිච්චි කරන්න ඕන සල්ලි දාන්න සහ ගැනීමට. ඒවගේම ඔබගේ card පතත් තව ආරක්ෂා වෙනවා.  

2a) Register ( ලියාපදිංචි වන්න )

ලියාපදිංචි වීම සදහා "Signup Now" ලින්ක් එක වෙත යන්න.
neteller online account opening tutorial in sinhala for Sri Lankans

“ ඔබගේ ප්‍රදේශයට අයත්  "postcode" එක දන්නේ නැත්නම්. මේ පිටුවෙන් ඒක ලබාගන්න පුළුවන්. http://www.geonames.org/postalcode-search.html?q=&country=LK   

මේ විදියට ලැබෙන පිටුවෙහි ඔබේ සත්‍ය තොරතුරු හරියාකාරව සදහන් කරන්න 
register at neteller - free sinhala guide for Sri Lankans
සියලුම විස්තර ඇතුලත් කල පසු.  "Join Now " ලින්ක් එක click කරන්න.  ඔබගේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබට nettler වෙතින් email එකක් ඒවි..    

2b) Record the "Secure ID" ( ගනුදෙනු සදහා වන මුර පදය සුරක්ෂිතව තබා ගන්න ) 

ඔබට පහත පරිදි පිටුවක් ඒවි. එකේ සදහන් වෙන මුර පදය ආරක්‍ෂිත තැනක සදහන් කරගන්න. මේක අවශ්‍ය වෙනවා transactions වලදී.  
how to get secure id in neteller online account - sinhala neteller guide
දැන් "Deposit Now" කියන ලින්ක් එක click කරන්න.
(හෝ  login වුනු පසු ඔබට පහත සදහන් "Verifying Your Account" ස්ථානයෙන්ද Deposit වෙත යන්න පුළුවන්. .  )
how to very card attached to neteller account - sinhala tutorial for Sri Lankans

2c) Confirm the web / debit card attached to Neteller account by depositing ( $10ක පමණ මුදලක් තැන්පත් කර card පත වලංගු කරගන්න )

පහත රූප රාමුවේ ආකාරයට, "Deposit Funds" වෙත ගොස් ඔබේ master debit card හෝ visa debit card පතෙන් $10ක පමණ මුදලක් තැන්පත් කරන්න ( මේ card verification සදහා යාලුවනේ ).
how to deposit money to neteller for verification of web card - sinhala tutorial
ඔබ සාර්ථක ලෙස මුදල් Deposit කරා නම් ඔබට සාර්ථක වුනු බවට message එකක් පෙන්නාවි. දැන් ඉතින් දවස් තුනකට වගේ පස්සේ ( Transaction එක record වෙන්න ටිකක් දවස් යන නිසා එහෙම කිව්වේ ! ) ඔබේ බැංකුවේ card center අමතලා ( card එකේ එක තැනක සදහන් වෙනවා මෙම දුරකථන අංකය ) මෙම transaction එකට අදාළ විස්තරය ලබාගන්න.

…………………දැන් ඔබට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ? ………………….

i) දැන් මොකක් කියලද card centre එකෙන් අහන්නේ ?

ඔබ card center අමතනවනන් අනිවාර්යයෙන් කියන්න මෙහෙම " Nettler ආයතනයට මම $10 මුදලක් ගෙව්වා ..... දවසේ. කරුණාකරලා මට එහි සදහන් වෙන තොරතුරු ලබාදෙන්න "   

ii) Payment "Decline" වුනානේ ?

 එහෙම සමහරවිට වෙනවා ඔබේ බැංකු ගිණුම ඉතාම අලුත් නම්. මේ වගේ දෙයක් වුනුත් ඔබ card centre අමතන්න. ඔවුන් විනාඩි කීපයකින් ප්‍රශ්නේ විසදලා දෙනවා.    

………………….………………….

2d) Create your own personal security questions ( ආරක්‍ෂිත මුර පද යොදන ආකාරය )

ඉන්පසු "create your personal security questions" ( 2c එකේ රුප රාමුව බලන්න ) වෙත ගොස් ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව සදහා ප්‍රශ්න තුනක් තෝරාගෙන ඒවායේ උත්තර ටිකත් මතක තියාගන්න (නැත්තන් ආරක්‍ෂිත තැනක සදහන් කර තබා ගන්න ). ඔබ නැවත ගිණුමට log වෙද්දී අනිවාර්යෙන්ම මෙම ප්‍රශ්න තුනෙන් එකක් අහනවා ! ඒක නිසා මතක තියාගන්න අමතක කරන්න එපා !  

2e) Submit the identity verification documents for Neteller ( අනන්‍යතාවය තහවුරු කිරීමට "document" ලබා දීම )

ඔබ $10 මුදල deposit කල පසු තමයි ඔබේ verification document මෙම වෙබ් අඩවියට "upload" කිරීම සදහා තුන්වෙනි ලින්ක් එක ( කළුවට ඉහල 2c හි  ඇති ආකාරයට) සක්‍රිය වෙන්නේ. ඒක සක්‍රිය වුනු පසු ඔබේ driving license ( front සහ back ) එකේ හෝ ඔබේ passport එකේ කොපිය "upload" කරන්න. ඔවුන් ඔබේ documents තහවුරු කරගත් පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙනවා ( මේක පැය කීපයකින් වෙන්නත් පුළුවන් නැත්තන් දින දෙක තුනක් ඇතුලට ඔබට ඊමේල් පණිවිඩය ලැබෙනවා ) 
submit identity verification documents in neteller - sinhala tutorial

2f) How to enter the code I got for the transaction from bank ( බැංකුවෙන් ලබාගත් code එක Neteller හි  සදහන් කිරීම  )

ඔබට card එකේ verification code එක ලැබුනහම. ඔබ "Money In" ලින්ක්  වෙත යන්න. ඔබේ card පතට පහතින් "validate" ලෙස සදහන් වෙනවා. එම ලින්ක් එක වෙත ගොස් ඔබට ලැබුණු code එක යොදවන්න.
submit transaction verificaiton code in neteller - sinhala tutorial

2g) Webcam Selfie Verification (NEW UPDATE / අලුතින් එකතුවුණු අදියර ) 

මේක මාස කීපයකට උඩදී එකතු වුන අදියරක් ( හතරවෙනි අදියර විදියට ඇතුලත් කරලා තියෙන්නේ ) ගිණුමේ වැඩි ආරක්ෂාව සදහා. ඔයාට තියෙන්නේ ඔයා යොදවන්න බලාපොරුත්තු වෙන අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie එකක් ගැනීම webcam එක භාවිතා කරලා. නුමුත් ඔබට හොද වෙබ්කැම් එකක් නොමැති නම් මේ selfie ක්‍රමය සාර්ථක වෙන්නේ නෑ. ඒක නිසා ඔයාට smartphone එකක් තිබෙනවානම් මුලින්ම neteller app එක භාගත කරගෙන verification කරන්න පුළුවන්. එකෙත් ගැටළුවක් ඇතිවුනොත් ඔයාට neteller supportවෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.
Subject : Verification Issue with Webcam
"
I'am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage"
දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 :  Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).  
මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුම verify කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.
දැන් ඔබේ neteller ගිණුම verified..

2h) Deposit funds for trading ( දැන් ඉතින් Neteller වෙත සල්ලි දාමු  )

ඔබ සිග්නල් සේවාවක් ලබා නොගෙන ඉස්සරහට කියල දෙන trading pattern එක විතරක් භාවිතා කරන්න බලාපොරුත්තු වෙනවනම් $200 - $1000 වගේ අවම මුදලක් neteller වෙත යොදවන්න ( ඔබට වැඩි මුදලක් දාන්න පුළුවන් තරමටම ඔබට trade කරද්දී අවදානම අඩු කරගන්න පුළුවන් ). මේ මුදල තමයි අපි IQ Option වෙත යොදවන්නේ.
ඔබ සිග්නල් සේවාවත් ලබා ගන්න හිතනවනම් ( ඉක්මනට මුදල් හොයන්න හිතන් ඉන්න අය ) අනිවාර්යයෙන්ම තව වැඩි පුර $220 පමණ යොදවන්න ( එතකොට ඔබේ මුළු එකතුව $420 - $1020 ). ඔබට හැමදාම සිග්නල් වලට ගෙවන්න ඕන නෑ. මේ සිග්නල් 80% වගේ සාර්ථකත්වයක් තියෙන නිසා ඔබ binary වලින් උපයන මුදල් යොදවන්න පුළුවන්.  ඊත් පුළුවන් තරම් ඉගෙන ගෙන තනියම කරන්න පුරුදු වෙන්න 
හරි දැන් මේ අවශ්‍ය මුදල් යොදවලා neteller ගිණුම ලැස්ති කරගන්න.

3) How to fund my IQ Options account ?  ( මුදල් Binary broker ගිණුමට යොදන්නේ කෙසේද ? )

3a) Go to the IQ Option Account from Web Browser  ( දැන් ඔබ යන්න ඔබේ IQ Option ගිණුම වෙත )

deposit money to iq options account from neteller - sinhala guide for Sri Lankans
"Deposit " කියන කොළ පාට ලින්ක් එක වෙත යන්න ( පින්තුරේ නිල්පටෙන් mark කරලා තියෙන එක ).

3b) මුදල් ප්‍රමාණය සහ neteller තෝරාගන්න

deposit money to IQ Options via Neteller - Sinhala Guide by prathilaba website
(1) වම් පැත්තේ තියෙන කැමති මුදල් ප්‍රමාණයක් තෝරගන්න පුළුවන්. ( $200කට වඩා යොදවන්න පුළුවන් නම් තමයි හොද මොකද නැත්තම් අවදානම ඉතාම වැඩියි  ) 
(2) මෙතනින් Neteller හෝ  Skrill තෝරාගන්න ( ඔබ මුදල් යොදවන ගිණුම )
(3) ඔබ වම් පැත්තෙන් මුදල් ප්‍රමාණයක් තෝරගත්තේ නැත්තම්. මෙතන ඔබ දැමීමට යන  මුදල් ප්‍රමාණයක් සදහන් කරන්න පුළුවන්  
ඉන්පසු Proceed to Payment කියන කොලපාට ලින්ක් එක තෝරගන්න ! 

3c) Deposit funds ( දැන් මුදල් යොදවන්න )

deposit money to IQ Options via Neteller 2 - Sinhala Guide by prathilaba website
ඔබ Neteller ගිණුම සදහා භාවිතා කල ඊ-මෙල් ලිපිනය සදහන් කරන්න. ඉන්පසු Secure ID එක සදහන් කරන්න මුදල් ප්‍රමාණය iq option වෙත යෙදවීමට කටයුතු කරන්න . ඔබ සාර්ථක ලෙස ගිණුමට දැන් මුදල් එකතු කරානම්. දැන් ඔබ ඊලග ලිපියට යොමු වෙන්න. ඔබ live trade දැන්ම නෙමෙයි පටන් ගන්නේ. හොදට demo කරලා සාර්ථක වුනාට පස්සේ තමයි මුදල් යොදවන්න ඕන. ඒක හොදට මතක තියාගන්න යාලුවනේ !  
ඔබගේ IQ ගිණුම National ID හෝ  Driving License හෝ  Passport මගින් verify කරන්නත් අමතක කරන්න එපා !

4 ) How to withdraw the money earned ? ( උපයන මුදල් ලබා ගන්නේ කෙසේද ? )

4a ) Withdraw funds from IQ Option to Neteller ( උපයන මුදල් Neteller වෙත ලබා ගන්නේ කෙසේද ? )

withdraw from iq options to neteller - Sinhala Guide by prathilaba website
"Withdraw Funds "ලින්ක් එක වෙත යන්න. ඔබට එහිදී neteller තෝරාගන්න. අවශ්‍ය මුදල් ප්‍රමාණය neteller වෙත ලබා ගන්න.
සාමාන්‍යයෙන් ගිණුමට මුදල් ඉතා කෙටි වෙලාවකින් ලැබෙනවා. වැඩිම වුනොත් දවස් 1- 2ක් යන්න පුළුවන්. ඔබට එදිනෙදා ගන්නත් පුළුවන්. මම නම් ඔබට කියන්නේ සති දෙකකට සැරයක් ගත්තහම හොදටම ඇති.

4b) Withdraw funds from Neteller to my bank account ( දැන් nettler ගිණුමට ගත්ත සල්ලි මම කොහොමද මගේ ලංකාවේ බැංකු ගිණුමට ගන්නේ ? )

withdraw from neteller to my bank account - Sinhala Guide by prathilaba website
"Money Out" ලින්ක් එක වෙත පිවිසෙන්න . ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු සදහන් කල පසු එම ගිණුමට ඔබට රිසි සේ මුදල් ගෙන්වා ගත හැක. ඒවගේම "Money Transfer" හරහා වෙනත් ඕනෑම Neteller ගිනුමකටත් මුදල් යවන්න පුළුවන් පහසුකමත් මෙහි තියෙනවා.
ඒවගේම දැන්  dialog-ez-cash netellerභාවිතා කරලා Neteller / Skrill වලින් මුදල් ගන්න පුළුවන්.

Account එකක් open කරගන්න මෙතනින් 


(credit goes to prathilaba )

Comments