ට්‍රේඩ් කරන විදිය - How to trade



දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "Call"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු  පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.. 


දැන් IQ එකේ තියෙනවා "Digital" "Binary" "Forex" සහ "Crypto" කියලා කොටස් හතරක්.  මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම. අපි දැනට "binary" විතරක් කරමු. 

 

Comments

  1. Merkur Progress 500, Merkur - Curio Casino
    Merkur Progress 500, Merkur. MERKUR Progress 500, Merkur. deccasino Merkur Progress 500, Merkur. Merkur. youtube mp4 Merkur. 샌즈카지노 Merkur. Merkur. Merkur. Merkur. Merkur.

    ReplyDelete

Post a Comment