කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතාමත් වේගයෙන් ඉහළ ප්රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.
Binary Options වලදී අපි Trade කරන්නේ මොනවාද?
Forex Trading වලදී වගේම Binary Options වලදීත් අපි trade කරන්නේ currencies, commodities, stocks සහ indices තමයි.
Binary Options Trade කරන්නේ කොහොමද?
"රත්තරන්" කියන්නේ ලොකු පොඩි කොයි කවුරුත් හොඳට දන්න හඳුනන Commodity එකක් නේ. ඒ නිසා අපි "රත්තරන්"උදාහරණයකට ගනිමුකෝ.
Call Options
ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල වැඩි වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Buy කරන්නයි තියෙන්නේ. Binary Options වලදී අපි එදිනෙදා trade කරනකොට පාවිච්චි කරන විශේෂ වචන set එකක් තියෙනවා.
Strike Price : අපි Buy කරන මිල
Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 15 යි)
Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 15 යි)
විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Buy කරපු මිලට) වඩා එක Pip එකකින් හරි වැඩියි නම් අපි ගොඩ. ඒ කියන්නේ ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
Put Options
උඩින් කිව්ව Call Options වලම අනිත් පැත්ත තමයි Put Options කියන්නේ.
ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Sell කරන්නයි තියෙන්නේ.
ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Sell කරන්නයි තියෙන්නේ.
විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Sell කරපු මිලට) වඩා අඩුයි නම් අපි ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
මේ විදිහට ඔබට තත්පර 30 ඉඳන් දින ගණනක් දක්වා විවිධාකාරයේ expiry කාල පරාසයක් තියෙන Binary Options වර්ග විශාල ප්‍රමාණයක් trade කරන්නට පුළුවන්.
(Credit goes to sarusara and laxan bro)
Comments
Post a Comment