ඔබට ඕනෑ තරමක්…
ඔව්, ඇත්තටම Binary Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.
ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි.
ඔබ දැනටමත් දන්නවා නේ...
High Risk ∞ Higher Return
සිංහලෙන් නම්
වැඩි අවදානමක් ∞ අධික ප්‍රතිලාභයක්
ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට... ඒ නිසා පටන් ගන්න කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.
(Credit goes to sarusara and laxan bro)
(Credit goes to sarusara and laxan bro)
Comments
Post a Comment