Binary Options Trading වලින් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද?



  • හොඳින් මනස පුහුණු කළ,
  • ඉවසීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකරන,
  • නිවැරදි මුදල් සහ අවදානම කළමනාකරණ ක්‍රම ශිල්ප අනුගමනය කරන,  
  • 75% ක නිවරද්‍යතාවයක් (සාර්ථකත්වයක්) ඇති Trading Strategy එකක් භාවිතා කරන,
  • එක Trade එකකට 5% ක අවදානමක් දරමින්,
  • දිනකට Trades 10ක් බැගින්,
  • මාසයක් Binary Options Trading කරන, 
Trader කෙනෙකුට ලැබිය හැකි ආදායම ඔහුගේ ප්‍රාග්ධනයත් (Binary Options Trading වලට යොදවන මුදලත්) එක්ක මේ විදිහට දක්වන්නට පුළුවන්.




ඉතින් තවත් හිත හිත ඉන්නේ මොකටද?

ඔබත් අදම Binary Options Trading පටන් ගන්න.


(Credit goes to sarusara and laxan bro)

Comments